තව ත් කොරෝනා ආසාදිතයින් 563 ක් සුවය ලබයි

තව ත් කොරෝනා ආසාදිතයින් 563 ක් සුවය ලබයි

by Staff writer 06-11-2020 | 4:17 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 563 දෙනෙකු අද දින සුවය ලබා තිබේ.

ඒ සමග මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 7186 කි. මේ වනවිට වෛසරය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5355 කි. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,570 ක් වේ. කොරෝනා ආසාදනය වී මෙරට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 29 කි.