බුලත්කොහුපිටිය,ගලිගමුව Lockdown ඉවතට

බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය හා ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හුදකලා තත්ත්වයෙන් මුදා හැරේ

by Staff writer 05-11-2020 | 10:14 PM

COLOMBO (News 1st) - මින් පෙර හුදෙකලා(Lockdown) ප්‍රදේශ ලෙස නම් කරන ලද කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශයේ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හුදකලා තත්ත්වයෙන් මුදාහරින බව කෝවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.