තවත් කොරෝනා මරණ 05ක්

තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වෙයි

by Staff writer 05-11-2020 | 6:26 PM
COLOMBO (News 1st) - කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් සිදුවූ තවත් මරණ පහක් වාර්තා වී ඇති බව  සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කරයි. ඒ අනුව,  මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිිිත මරණ සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගොස් ඇත.