තවත් ආසාදිතයින් 765ක් සුවය ලබති

තවත් ආසාදිතයින් 765ක් සුවය ලබති

by Staff writer 05-11-2020 | 3:14 PM
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 765 දෙනෙක් සුවය ලබා ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 6,623 ක් දක්වා ඉහළ යනු ඇති.