ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 443ගේ ප්‍රදේශ

කොවිඩ් ආසාදිතයින් 443 වාර්තා වූ ප්‍රදේශ හා ස්ථාන

by Staff writer 05-11-2020 | 3:03 PM
COLOMBO (News 1st) : ඊයේ (04) දින වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 443 අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. මේ අතර, කරන ලද පරීක්ෂණ අනුව ඊයේ දිනයේ පමණක් පොලිස් නිලධාරීන් 94 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ. ඉන් 41 දෙනෙකු බොරැල්ල පොලීසියට අනුයුක්තව සේවය කළ නිිිිිිිිිලධාරීන් ය.