බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය හා ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හුදකලා තත්ත්වයෙන් මුදා හැරේ

බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය හා ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හුදකලා තත්ත්වයෙන් මුදා හැරේ

බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය හා ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හුදකලා තත්ත්වයෙන් මුදා හැරේ

කර්තෘ Staff writer

05 Nov, 2020 | 10:14 pm

COLOMBO (News 1st) – මින් පෙර හුදෙකලා(Lockdown) ප්‍රදේශ ලෙස නම් කරන ලද කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශයේ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හුදකලා තත්ත්වයෙන් මුදාහරින බව කෝවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]