by Staff writer 04-11-2020 | 6:13 PM
COLOMBO (News 1st) : රෝහල්වලට පැමිණෙන රෝගීන් භාර නොගන්නා සෞඛ්‍ය සේවකයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම නිවසේ සිටින අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන රෝගීන් හා හදිසි රෝගාබාධවලින් පෙළෙන්නන් ළඟම ඇති රෝහල් කරා රැගෙන යන ලෙසයි.