වාහන ආදායම් බලපත්‍ තවදුරටත් online ක්‍රමයට

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවයි

by Staff writer 04-11-2020 | 5:14 PM
COLOMBO (News 1st) : බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නැවත දැනුම් දෙන තුරු තවදුරටත් අත්හිටුවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එසේ වුවත් www.motortraffic.wp.gov.lk වෙබ් අඩවියට පිවිස online මාර්ගයෙන් එම බලපත්‍ර ලබාගත හැකියි.