තවත් කොරෝනා ආසාදිතයින් 274 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 274 ක් හඳුනා ගැනේ

by Staff writer 04-11-2020 | 6:55 PM
COLOMBO (News1st) : තවත් කොරෝනා ආසාදිතයින් 274 ක් හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඉන් 267 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් අතරින් හඳුනා ගෙන ඇති අතර ඉතිරි 7 දෙනා හඳුනා ගෙන ඇත්තේ, නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතවයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,018ක් බව අතර මේ වනවිට සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 5,858කි.