ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවන ආයතන 112..

ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව සේවයට වාර්තා කළ හැකි ආයතන ගණන 112ක් දක්වා ඉහළ⁣ට…

by Chathuranga Rajapaksha 04-11-2020 | 6:44 PM
COLOMBO (News 1st):  නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලය තුළ තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි ආයතන සහ සේවාවන් සංඛ්‍යාව 112ක් දක්වා වැඩිකර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසයි. මීට පෙර අනුමැතිය දී ති⁣බුණේ ආයතන 107කට පමණි. ඒ අනුව පොලීසිය අවසර ලබා දී තිබෙන ආයතන 112 මෙසේය.

පොලිස් මූලස්ථානය නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය..