ආයෝජන මණ්ඩලයේ හා අපනයන සංවර්ධන මණ්ඩලයේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නැහැ – පොලීසිය

කර්තෘ Chathuranga Rajapaksha

03 Nov, 2020 | 10:00 am

COLOMBO (News 1st): ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හා අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය සහිත කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම සඳහා ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]