by Staff writer 02-11-2020 | 10:48 PM
COLOMBO (News 1st) : හෙම්මාතගම ,මාවනැල්ල බුලත්කොහුපිටිය, පොලිස් බල ප්‍රදේශ, ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හා කුරුණෑගල දිස්ත්‍රික් දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශය හුදකලා කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.