by Staff writer 02-11-2020 | 10:31 PM
COLOMBO (News 1st) : තවත් කොරොනා ආසාදිතයින් 111 දෙනෙකු අද පස්වරුවේ හඳුණා ගැනිණ.
ඔවුන් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අනුව අද දිනයේ වාර්තා වූ කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව 275 කි.