තවත් කොරෝනා ආසාදිතයින් 506ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 506ක් සුවය ලබයි

by Staff writer 01-11-2020 | 4:02 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 506 දෙනෙක් සුවය ලබා තිබේ.

ඒ අනුව මේ වනවිට සුවය ලැබා ඇති මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 4,905 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.