තවත් කොරෝනා ආසාදිතයින් 193ක්

තවත් කොරෝනා ආසාදිතයින් 193ක්: 187ක්ම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින්

by Staff writer 01-11-2020 | 7:10 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 193 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන්ගේ තොරතුරු මෙසේය. ?නිරෝධායන මධ්‍යස්ථානවලින් ආසාදිතයින් - 6 ?පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් - 187