කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරය වාර්තාවන්නේ සමාජයෙන් - GMOA

by Staff writer 01-11-2020 | 1:23 PM

COLOMBO (News 1st) - දැනට හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරය වාර්තා වන්නේ සමාජයෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොරෝනා පොකුරුවලට අමතරව තවත් කොරෝනා පොකුරු ඇතිවීමේ අවදානමක් පවතින බවයි.