මෙරට 21 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 21 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 21 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

කර්තෘ Chathura Sooriyabandara

01 Nov, 2020 | 9:23 pm

COLOMBO (News 1st) -මෙරට 21 වැනි කොරෝනා මරණය වාර්තා විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ මහර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

එම පුද්ගලයා වැලිසර ලය රෝහලේදී මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]