by Staff writer 01-11-2020 | 9:23 PM
COLOMBO (News 1st) -මෙරට 21 වැනි කොරෝනා මරණය වාර්තා විය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ මහර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු බවයි.
එම පුද්ගලයා වැලිසර ලය රෝහලේදී මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.