by Chathuranga Rajapaksha 01-11-2020 | 4:14 PM
COLOMBO (News 1st): බස්නාහිර පළාතේ දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් 09 වැනි සඳුදා අලුයම 5.00 දක්වා දීර්ඝ කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
https://www.youtube.com/watch?v=nMql98YlNqA&feature=youtu.be