බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් 09 දක්වා දීර්ඝ කෙරේ

බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් 09 දක්වා දීර්ඝ කෙරේ

බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් 09 දක්වා දීර්ඝ කෙරේ

කර්තෘ Chathuranga Rajapaksha

01 Nov, 2020 | 4:14 pm

COLOMBO (News 1st): බස්නාහිර පළාතේ දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් 09 වැනි සඳුදා අලුයම 5.00 දක්වා දීර්ඝ කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]