පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමු කරන අවස්ථාවේදීම රුපියල් 10,000ක සලාක මල්ලක් දීමට සැලසුම්

පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමු කරන අවස්ථාවේදීම රුපියල් 10,000ක සලාක මල්ලක් දීමට සැලසුම්

පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමු කරන අවස්ථාවේදීම රුපියල් 10,000ක සලාක මල්ලක් දීමට සැලසුම්

කර්තෘ Staff writer

01 Nov, 2020 | 9:19 am

COLOMBO (News 1st) – පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමු කරන අවස්ථාවේදීම රුපියල් දස දහසක වියළි ආහාර සලාක මල්ලක් ලබාදීමට සැලසුම් කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා මේ අදහස් පළ කළේ නිව්ස් ෆස්ට් සමග සංවාදයකට එක්වෙමිනි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]