කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරය වාර්තාවන්නේ සමාජයෙන් – GMOA

කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරය වාර්තාවන්නේ සමාජයෙන් – GMOA

කර්තෘ Chathura Sooriyabandara

01 Nov, 2020 | 1:23 pm

COLOMBO (News 1st) – දැනට හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරය වාර්තා වන්නේ සමාජයෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොරෝනා පොකුරුවලට අමතරව තවත් කොරෝනා පොකුරු ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]