01-11-2020 | 2:26 PM
COLOMBO (News 1st ) - ඊයේ(31) දිනය තුළ මෙරට PCR පරීක්ෂණ 10,510 ක් සිදුකර ඇතැයි, කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය නිවේදනය කළේ, මෙරට තුළ මේ වන විට PCR පරීක්ෂණ 512,735 ක් සිදුකර ඇති බවයි.
මේ අතර, අද(01) උදෑසන දොහා කටාර් සිට පැමිණි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 1...