by Staff writer 31-10-2020 | 7:19 AM
COLOMBO ( News 1st ) : මුව ආවරණ (Face Mask) නොපැළඳ සිටි පුද්ගලයින් 39 දෙනෙකු පළමු වරට අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 221 දෙනෙකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගත් බවයි.