රටම Lockdown කළ යුතු නැහැ:සංචරණය සීමා කළොත් නව කොරෝනා පොකුර පාලනය කළ හැකියි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කර්තෘ Staff writer

31 Oct, 2020 | 7:08 am

COLOMBO ( News 1st ) : කොරෝනා වසංගතය හමුවේ රටම හුදකලා (Lockdown) කිරීමේ අවශ්‍යතාවක් මෙතෙක් ඇතිව නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, අනවශ්‍ය සංචරණ සීමා කිරීම තුළින් නව කොරෝනා පොකුර තවදුරටත් පැතිරයාම පාලනය කර ගත හැකි බවයි.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]