
දැන් පැතිරෙන Covid-19 වෛරසය කළින් ව්‍යාප්ත වූ වෛරසයට වඩා වෙනස් – ජ’පුර සරසවියේ පර්යේෂණයකින් හෙළිවෙයි
දැන් පැතිරෙන Covid-19 වෛරසය කළින් ව්‍යාප්ත වූ වෛරසයට වඩා වෙනස් – ජ’පුර සරසවියේ පර්යේෂණයකින් හෙළිවෙයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – පැතිරෙමින් ඇති කොවිඩ්-19 වෛරසය පෙර ව්‍යාප්ත වූ වෛරස ප්‍රභේදයට වඩා වෙනස් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළ පර්යේෂණයකින් හෙළි වී තිබේ.
එමගින් වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ, වෛරස ධාරිතාව ඉහළ බැවින් පැතිරීම වේගවත් බවය.
මිනුවන්ගොඩ, දිවුලපිටිය, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හා බේරුවල වරාය ආශ්‍රිතව හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගෙන් ගත් වෛරස සාම්පල එම පර්යේෂණය සඳහා යොදාගෙන ඇත.
- UPDATE: සාක්ෂි පසුපස හඹා යමින් කාන්තා මළ සිරුරේ හිස සෙවීම මෙහෙයුම අදත්..
- පැය 24 ක් තුළ රිය අනතුරුවලින් 15ක් මරුට..
- බයික් 20 ක් හොරකම් කළ 78 හැවිරිදි සැකකරු
- හෙට සිට පවතින වියළි කාලගුණයේ වෙනසක්..
- සෑම වාහනයක් වෙනුවෙන් ගසක් …..
- බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට රැඳවියන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායම්..
- මෙරට පළමු LNG බලාගාරයේ ඉදිකිරීම් අද ඇරඹේ..
- බෝවන රෝග සඳහා වෙන් වූ රෝහල් 5 ක්..
- ජනවාරි සිට මේ දක්වා විදෙස් සංචාරකයින් 3,400 ක් මෙරටට..
- ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර අභාවප්‍රාප්ත වෙයි