English
தமிழ்
කර්තෘ Staff writer
31 Oct, 2020 | 6:30 pm
ඔහු මේ බව පැවසූවේ, අද පැවති මාධ්‍ය හමුවේදීය.
මේ අතර පොලිස් නිලධාරීන් 78 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බවට ද මාධ්‍ය හමුවේදී අනාවරණ විය.
ගම්පහ, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පවුල් 25,000 ක පුද්ගලයින් 67,000 ට ආසන්න පිරිසක් නිවෙස් නිරෝධායනයට යොමු කර තිබේ.
ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති නිරෝධායන රෙගුලාසි යටතට ගැණෙන මුහුණු ආවරණ නොපැළදී සහ සමාජ දුරස්ථභාවය කඩ කළ පුද්ගලයින් 50 දෙනෙකු ඊයේ සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට පත් ව ඇත.
19 Dec, 2021 | 01:33 PM
04 Jul, 2021 | 07:23 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS