31-10-2020 | 4:23 PM
COLOMBO (News 1st) - පැතිරෙමින් ඇති කොවිඩ්-19 වෛරසය පෙර ව්‍යාප්ත වූ වෛරස ප්‍රභේදයට වඩා වෙනස් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළ පර්යේෂණයකින් හෙළි වී තිබේ.
එමගින් වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ, වෛරස ධාරිතාව ඉහළ බැවින් පැතිරීම වේගවත් බවය.
මිනුවන්ගොඩ, දිවුලපිටිය, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හා බේරුවල...