කොරෝනා ආසාදිතයින් ගණන 10,000 ඉක්මවයි

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 10,000 ඉක්මවයි

by Hashini De Mel 30-10-2020 | 7:40 PM

COLOMBO (News 1st) - අද දිනයේ තව ත් කොරෝනා ආසාදිතයින් 314 දෙනකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 10,105 දක්වා ඉහළ ගොස් තිබේ.