කොරෝනා ආසාදිතයින් 140 ක් සුවය ලබයි

කොරෝනා ආසාදිතයින් 140 ක් සුවය ලබයි

by Staff writer 30-10-2020 | 2:41 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 140 ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු මුළු කොරෝනා රෝගීන් ගණන 4,282 කි.