නුවරඑළියේ සියලු සංචාරක ස්ථාන වසා දැමේ

නුවරඑළියේ සියලු සංචාරක ස්ථාන වසා දැමේ

by Staff writer 29-10-2020 | 6:48 PM

COLOMBO (News 1st) - කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම සංචාරක ස්ථාන වසා දමා ඇති බව දිස්ත්‍රික් ලේකම් පවසයි.