කළුතර ගම් කිහිපයක් හුදකලා ලැයිස්තුවෙන් ඉවතට

කළුතර දිස්ත්‍රික්කයේ බදුගම නව ජනපදය හැර අනෙකුත් ගම්මාන හුදකලා ලැයිස්තුවෙන් ඉවතට

by Staff writer 29-10-2020 | 11:53 AM

COLOMBO (News 1st) - කළුතර දිස්ත්‍රික්කයේ බදුගම නව ජනපදය හැර, හුදකලා ගම්මාන ලෙස නම් කර තිබූ අනිකුත් සියලු ගම්මාන එම තත්ත්වයෙන් ඉවත් කර තිබේ.