by Staff writer 29-10-2020 | 12:39 PM
COLOMBO (News 1st) : 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අත්සන් තබා තිබේ.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ, ඒ අනුව පාර්ලිමේන්තුවේ සම්මත වු 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද සිට නිතියක් බවට පත්වන බවයි.
පාර්ලිමේන්තු මහ ලේකම් සහ නියෝජ්‍ය මහ ලේකම්වරුන් ඉදිරියේදී කෙටම්පතට අත්සන් තබා තිබෙනවා.
20 වැනි ව්‍යවස්ථා පනත් කෙටුම්පත අදාළ ඡන්දයේදී පසුගියදා පාර්ලිමේන්තුවේදී 3 න් 2 ක බහුතර ඡන්දයෙන් සම්මත විය.