ඇඳිරි නීතිය ක්‍රියාත්මක අවස්ථාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය සීමා වෙයි

ඇඳිරි නීතිය ක්‍රියාත්මක අවස්ථාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය සීමා වෙයි

ඇඳිරි නීතිය ක්‍රියාත්මක අවස්ථාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය සීමා වෙයි

කර්තෘ Staff writer

29 Oct, 2020 | 2:58 pm

COLOMBO (News 1st) : ඇඳිරි නීතිය ක්‍රියාත්මක අවස්ථාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය සීමා කර තිබේ.

ඒ අනුව කඩවත හා කොට්ටාව සිට වාහන ධාවනය කළ හැක්කේ වාවැලිපැන්න හුවමාරුව දක්වා පමණයි.

මාතර හා හම්බන්තොට දෙස සිට ද අධිවේගී මාර්ගයෙන් කොළඹට ඇතුළුවිය නොහැකි බව පොලීසිය පැවසී ය.

පොලීසිය පැවසුවේ අත්‍යවශ්‍ය සේවා සඳහා අධිවේගී මාර්ගය භාවිත කිරීමේදී එම සීමාවන් අදාළ නොවන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]