29-10-2020 | 5:20 PM
COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් දුම්රිය ධාවන කාලසටහන් සංශෝධනය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව රඹුක්කන සිට කොළඹ කොටුව දක්වාත්
බෙලිඅත්ත, ගාල්ල, අලුත්ගම හා කළුතර සිට මරදාන දක්වාත්
අවිස්සාවේ...