COLOMBO (News 1st) :
හෙට රාත්‍රී 12 සිට ලබන 2 වැනිදා අලුයම 5 දක්වා බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.
මේ අතර සෙසු ප්‍රදේශවල ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් 2 වන සඳුදා උදෑසන 5.00 න් පසුව ද අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති.
නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට අදාළව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්...
