හෙට (29) රෑ 12 සිට 2 වැනිදා අලුයම 5 තෙක් බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය

හෙට (29) රෑ 12 සිට 2 වැනිදා අලුයම 5 තෙක් බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය

හෙට (29) රෑ 12 සිට 2 වැනිදා අලුයම 5 තෙක් බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය

කර්තෘ Sagarika Chathumali

28 Oct, 2020 | 1:25 pm

COLOMBO (News 1st) : හෙට රාත්‍රී 12 සිට ලබන 2 වැනිදා අලුයම 5 දක්වා බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

මේ අතර සෙසු ප්‍රදේශවල ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් 2 වන සඳුදා උදෑසන 5.00 න් පසුව ද අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති.

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට අදාළව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්…

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]