මයික් පොම්පියෝ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

මයික් පොම්පියෝ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

මයික් පොම්පියෝ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

කර්තෘ Staff writer

28 Oct, 2020 | 3:34 pm

COLOMBO (News 1st) : දිවයිනට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද දහවල් කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී තිබේ.

ඒ අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවීමෙන් අනතුරුවයි.

අනතුරුව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුළු ධූත පිරිස පස්වරු 1.06 ට ඔවුන් පැමිණි විශේෂ ගුවන් යානයෙන් මාලදිවයින බලා පිටත්ව ගිය බව අප වාර්තාකරු පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]