28-10-2020 | 8:12 AM
COLOMBO (News 1st) - හෝමාගම, මොරටුව, පානදුර උතුර, පානදුර දකුණ යන පොලිස් බල ප්‍රදේශ සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, නැවත දැනුම් දෙන තුරු එම පොලිස් බල ප්‍රදේශ සඳහා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බවයි.
මේ අතර ගම්පහ සහ කළුත...