හැටන් නගරය හුදෙකලා කෙරේ

හැටන් නගරය හුදෙකලා කෙරේ

by Staff writer 27-10-2020 | 9:45 AM

COLOMBO (News 1st) - හැටන් නගරය හුදෙකලා නගරයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, වහාම ක්‍රියාත්මක වන පරිදි එම පියවර ගත් බවය.