තවත් පොලිස් බල ප්‍රදේශ 4කට නිරෝධායන ඇඳිරි නීතිය

තවත් පොලිස් බල ප්‍රදේශ 4කට නිරෝධායන ඇඳිරි නීතිය

by Staff writer 27-10-2020 | 9:49 PM
COLOMBO (News 1st) : හෝමාගම , මොරටුව, පානදුර දකුණ, පානදුර උතුර (කෙසෙල්වත්ත) පොලිස් බල ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, නැවත දැනුම් දෙන තුරු අදාළ ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති බවයි.