තවත් කොරෝනා ආසාදිතයින් 293ක්

තවත් කොරෝනා ආසාදිතයින් 293ක්

by Sagarika Chathumali 27-10-2020 | 6:15 PM
COLOMBO (News 1st) : අද (27) තවත් කොරෝනා අසාදිතයින් 293 දෙනෙකු හඳුනා ගෙන තිබේ. එම ආසාදිතයින්ගෙන් 291 දෙනෙකු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර ඉතිරි දෙදෙනා වාර්තා වී ඇත්තේ, නිරෝධායන මධ්‍යස්ථානවලිනි.