by Staff writer 27-10-2020 | 10:40 PM
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඉන් එක් අයෙකු කොළඹ පදිංචි දීර්ගකාලින රෝග වලින් පිඩා විදි 19 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බවයි.
මිය ගිය අනෙක් කාන්තාව 87 හැවිරිදි වියේ පසුවේ.
ඒ අනුව අද දිනයේ වාර්තාවූ මරණ සංඛ්‍යාව තුනක් වන අතර ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 19 කි.