අමෙරිකානු රාජ්‍ය ලේකම් මෙරටට පැමිණීමට එරෙහිව විරෝධතාවක්

අමෙරිකානු රාජ්‍ය ලේකම් මෙරටට පැමිණීමට එරෙහිව විරෝධතාවක්

අමෙරිකානු රාජ්‍ය ලේකම් මෙරටට පැමිණීමට එරෙහිව විරෝධතාවක්

කර්තෘ Staff writer

27 Oct, 2020 | 10:55 am

COLOMBO (News 1st) – අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා දිවයිනට පැමිණීමට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වේ.

‘ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අත නොතබනු – ශ්‍රී ලංකාවට විදේශ බලපෑම් එපා’ යන මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා අද රාත්‍රීයේ දිවයිනට පැමිණිමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]