27-10-2020 | 7:53 PM
COLOMBO (News 1st) : අමෙරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පියෝ නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේ ය.
ශක්තිමත්, ස්වෛරී ශ්රී ලංකාවක් සමග හවුල්කාරීත්වයක් සඳහා එක්සත් ජනපදයේ කැපවීම අවධාරණය කිරීම මේ සංචාරයේ අරමුණ බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ ය.
ඔවුන් සඳහන් කළේ, නිදහස් හා විවෘත ඉන්දු-ශ...