2019 A/L විභාගයේ සරසවි කඩඉම් ලකුණු අන්තර්ජාලයට

2019 A/L විභාගයේ සරසවි කඩඉම් ලකුණු අන්තර්ජාලයට

2019 A/L විභාගයේ සරසවි කඩඉම් ලකුණු අන්තර්ජාලයට

කර්තෘ Chathura Sooriyabandara

26 Oct, 2020 | 3:57 pm

COLOMBO (News 1st) – 2019 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු අන්තර්ජාලයට මුදාහැර තිබේ.

කඩඉම් ලකුණු ugc.ac.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබා ගත හැකියි

එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්වවිද්‍යාලයන්හි එක් එක් අධ්‍යන පාඨමාලාවට ඇතුලත් වීමට අවශ්‍ය අවම “Z” ලකුණු පහත පරිදි වේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]