රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ආසාදිතයින් 10ක්..

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 7කට සහ මව්වරුන් තිදෙනෙකුට කොරෝනා

by Chathurika Jayasundara 26-10-2020 | 2:24 PM

COLOMBO (News 1st) - රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 07 දෙනකුට සහ මව්වරුන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත්වන ලෙසය.