තවත් කොරෝනා රෝගීන් 130ක් සුවය ලබයි

තවත් කොරෝනා රෝගීන් 130ක් සුවය ලබයි

by Chathurika Jayasundara 26-10-2020 | 2:47 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 130 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3933ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.