ඇඳිරි නීතිය: කොළඹ ප්‍රදේශවලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 

කොළඹ නිරෝධායන ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම ඇරඹේ

by Chathurika Jayasundara 26-10-2020 | 1:27 PM

COLOMBO (News 1st) – කොළඹ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම අද(25) ආරම්භ වෙයි.

දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසුවේ පොලීසිය, ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාම නිලධාරීන් එම කටයුතු ආරම්භ කරන බවයි.