රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 7කට සහ මව්වරුන් තිදෙනෙකුට කොරෝනා

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 7කට සහ මව්වරුන් තිදෙනෙකුට කොරෝනා

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 7කට සහ මව්වරුන් තිදෙනෙකුට කොරෝනා

කර්තෘ Chathurika Jayasundara

26 Oct, 2020 | 2:24 pm

COLOMBO (News 1st) – රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 07 දෙනකුට සහ මව්වරුන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත්වන ලෙසය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]