තවත් කොරෝනා රෝගීන් 130ක් සුවය ලබයි

තවත් කොරෝනා රෝගීන් 130ක් සුවය ලබයි

තවත් කොරෝනා රෝගීන් 130ක් සුවය ලබයි

කර්තෘ Chathurika Jayasundara

26 Oct, 2020 | 2:47 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 130 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3933ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]