කොළඹ නිරෝධායන ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම ඇරඹේ

කොළඹ නිරෝධායන ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම ඇරඹේ

කොළඹ නිරෝධායන ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම ඇරඹේ

කර්තෘ Chathurika Jayasundara

26 Oct, 2020 | 1:27 pm

COLOMBO (News 1st) – කොළඹ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම අද(25) ආරම්භ වෙයි.

දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසුවේ පොලීසිය, ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාම නිලධාරීන් එම කටයුතු ආරම්භ කරන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]